Learn to make money online

අන්තර්ජාලය හරහා නිවැරදිව මුදල් උපයන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගැනීමට පාඩම් මාලාවක්

අන්තර්ජාලය මඟින් මුදල් සෙවීමට ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන අයට ස්ථාවර අතිරේක ආදායමක් උපයන ආකාරය පිළිබඳ ඉතා සවිස්තරාත්මක සහ පැහැදිලිව සැකසූ පාඩම් මාලාව

Freelancing, Affiliate Marketing සහ Stock Photography වැනි ක්ෂේත්‍ර රැසක් එක් තැනකින් ඉගෙන ගන්න පුලුවන්.

රු 445 ක් වැනි සුළු මුදලකට මේ සියලු වටිනාකම් ඔබට හිමි වේ. තාක්ෂණික දැනුම කුමක් වුවත්, ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සරල සිංහලෙන් මේ සියලු කරුණු ඇතුළත් කර ඇත.

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ආකාරය

අන්තර්ගතයන් නිර්මාණය කරමින් ස්ථාවර ආදායම් මාර්ගයක් ගොඩනගන සම්පූර්ණ මගපෙන්වීම | ඔබේ දැනුම මුදල් බවට හරවන සරල පියවර

ආරම්භයේ සිට වෘත්තීය මට්ටම දක්වා නිවැරදිව නිදහස් සේවා සපයන්නෙකු වන්නේ කෙසේද (Freelancing)

අන්තර්ජාලය හරහා කුඩා කාර්යයන් (Micro Tasks) කරමින් ස්ථාවර අමතර ආදායමක් ගොඩනගා ගන්නා රහස්

ඡායාරූප විකිණීමෙන් අන්තර්ජාලයෙන් ඩොලර් උපයන්න සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න (Stock Photography)

අනුන්ගේ භාණ්ඩ විකුණා ඔබ මුදල් උපයන්නේ කෙසේද? (Affiliate Marketing)

ඔබට මෙම පාඩම් මාලාව ලබා ගැනීමට අවශ්‍යද?