"The Clean Up Crew" යනු අපරාධ ස්ථාන පිරිසිදු කිරීමේ සේවකයින් පිරිසක් තම සේවා ස්ථානයේ මුදල් පිරවූ බෑගයක් සොයා ගන්නා අපරාධ ක්රියාදාම ප්රහසනයකි. ඔවුන් නොදැනුවත්වම එම මුදල් අයත් වන්නේ අනුකම්පා විරහිත දූෂිත අපරාධ ලොක්කෙකුට මෙන්ම එය ආපසු ලබා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින විවිධ මැරයන් සහ දූෂිත ආණ්ඩුකාරවරුන්ට ය.
චිත්රපටයේ Jonathan Rhys Meyers, Swen Temmel, Ekaterina Baker, Melissa Leo සහ Antonio Banderas රංගනයෙන් දායක වේ. මේහි අධ්යක්ෂනය Jon Keeyes අතින් සිදුවිය.රචනය Matthew Rogers අතින් සිදුවිය.
මෙම චිත්රපටය ස්පාඤ්ඤය සහ ඉතාලිය හැර ගෝලීය බෙදා හැරීම සඳහා Saban Films විසින් අත්පත් කරගෙන ඇති අතර, 2024 අගෝස්තු 20 වන දින VOD හි නිකුත් කරන ලදී.