Pay attention and get special offers.
ඔබට එය අවශ්‍ය නැතිනම් X click කර ආපසු back වෙන්න හෝ ටැබ් එකට මරු වන්න, උපසිරැසි බාගත කිරීම ආරම්භ කරන්න
sinhasub
කුඩා කාලයේදීම හදිසි අනතුරකින් දකුණු පාදය අහිමි වූ Barış Telly, තම තත්ත්වය හමුවේ වුවද තම අරමුණු සාක්ෂාත් කර ගැනීම අත්හැරියේ නැත. ටෙනිස්, මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා රැසක තුර්කි වාර්තා බිඳ දැමූ Barış, ආබාධිත තත්ත්වය හමුවේ වුවද තම උත්සාහය සහ අධිෂ්ඨානය සමඟින් තම සාර්ථකත්වය දිගටම කරගෙන ගියේය.