
2:22 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
එයා දවසක්, හරියටම දවල් 2:22ට වෙන අමුතු සිදුවීමක් නිසා ගුවන් යානා දෙකක් ගැටෙන එක නවත්වනවා. ඒත් මේකෙන් එයාගේ රැකියාව අත්හිටුවනවා.
ඊට පස්සේ තමයි හැමදාම හරියටම 2:22ට එකම වගේ සිදුවීම් රටාවක් එයාට පේන්න ගන්නෙ. ශබ්ද, සිදුවීම්, හැමදේම පුනරාවර්තනය වෙනවා. විශේෂයෙන්ම නිව් යෝර්ක් නගරයේ ‘Grand Central’ දුම්රියපොළ අවට.
මෙයාට හමුවෙනවා සාරා කියන ලස්සන තරුණියක්. පුදුමෙ කියන්නේ එයා තමයි අර ගැටෙන්න ගිය යානා වලින් එකක හිටියේ.
කොහොමහරි, ඩිලාන්ට තේරෙනවා මේ අමුතු රටාවන්, අවුරුදු 30කට කලින් 2:22ට සිදුවුණු ඛේදජනක සිදුවීමකට සම්බන්ධයි කියලා.
දැන් තියෙන ප්‍රශ්නේ… මේ හැමදේම පුනරාවර්තනය වෙන්නේ අහම්බෙන්ද, නැත්නම් ඉතිහාසය නැවත සිදුවෙන්න නියම වෙලාද? ඩිලාන් සහ සාරාට පුළුවන් වෙයිද මේ ඉරණමෙන් මිදිලා, 2:22 ඉක්මවලා යන්න? ඒක දැනගන්න ඔයාට චිත්‍රපටය බලන්න වෙනවා.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
