About Us

Sinhasub වෙබ් අඩවිය 2024 වර්ෂයේ ආරම්භ කරන ලදී. විවිධ චිත්‍රපට වල අන්තර්ගතය තේරුම් ගැනිමට සහ විවිධ භාෂා සඳහා උපසිරැසි සිංහල භාෂාවෙන් ලබා දීම අරමුණ වේ. අපගේ ප්‍රධාන කාර්යය ඉංග්‍රීසි, ටැමිල්, හා හින්දි චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි ලබා දීමයි.

අපගේ වෙබ් අඩවිය උපසිරැසි ලබා දීමේදී නවීන තාක්ෂණය හා නිවැරදි ආකාරයෙන් උපසිරැසි සකස් කිරීමේ ක්‍රියාවලියක් අඩංගු වේ. අපගේ උපසිරැසි සකස් කිරීමේදී නිවැරදිත්වය, ගුණාත්මකභාවය හා භාෂා සාමජය සම්බන්ධයෙන් සලකා බලනු ලබයි. එය චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට හොද අත්දැකීම් ලබා දීමට අපේක්ෂා කරයි

අපගේ සේවාවන් වඩාත් නිවැරදි හා වෘත්තීයමය ලෙස සකස් කර ඇති අතර සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලන සෑම අයෙකුටම තෝරාගත් චිත්‍රපටයන් සඳහා සොයාගැනීම් පහසු කිරීම, අපගේ ප්‍රතිපත්ති සහ පියවරයන් මගින් ඔබට උපසිරැසි ලබා ගැනීම පහසු කර ඇත.

Sinhasub වෙබ් අඩවිය මගින් ඔබට හොඳම සිංහල උපසිරැසි ලබා දීමට අපි බලාපොරොත්තු වෙමි