
Bleach (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Bleach (2018) කියන්නේ ටිකක් වෙනස්ම ලෝකෙක ගමනක්. මේකේ ප්‍රධාන චරිතේ තමයි ඉචිගෝ කුරොසාකි. මේ කොල්ලා පුදුම විදිහට අවතාර පේන කෙනෙක්. එයා සාමාන්‍ය ජීවිතේ ගතකරද්දී, දවසක් එයාට හම්බවෙනවා අමුතුම කෙල්ලෙක් – එයා නම රුකියා කුචිකි.
රුකියා කියන්නේ Soul Reaper කෙනෙක්. ඒ කියන්නේ, මරණයේ දෙවඟනක් වගේ භූතයෝ (Hollows) පිරිසිදු කරන කෙනෙක්. දවසක් රුකියාට සිද්ධවෙනවා එයාගේ බලය ඉචිගෝට දෙන්න. එතනින් එහාට ඉචිගෝගේ ලෝකය උඩු යටිකුරු වෙනවා!
දැන් ඉචිගෝත් Soul Reaper කෙනෙක් විදිහට නගරයේ මිනිස්සු භූතයන්ගෙන් බේරගන්නයි, රුකියාගේ අලුත් තත්වයට හුරුවෙන්නයි උත්සාහ කරනවා. ඒත් මේ ලෝකය එච්චර සරල නැහැ. භයානක සතුරන් පිටින් එනවා.
ඉචිගෝ තමන්ගේ අලුත් බලයත්, අමුතු කඩුවත් අරගෙන කොහොම මේ අභියෝග ජයගනියිද? මේ අද්භූත බලයන් පිටුපස තියෙන රහස මොකක්ද? බලන්න, මේක ඇත්තටම වෙනස්ම ඇක්ෂන් පාරක්!
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
