Image Not Found

Black Site (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

CIA එකේ විශ්ලේෂකයෙක් වන ඇබි ට්‍රෙන්ට් (Abby Trent), තමන්ගේ සැමියාගේ සහ දුවගේ මරණයට පළිගන්න හිතාගෙන රහසිගත සිර කඳවුරක වැඩ කරනවා. ඒකට කියන්නේ ‘බ්ලැක් සයිට්’ (Black Site) කියලා. හරිම භයානක තැනක්.

දවසක්, හරිම දරුණු, ලෝකෙම හොයන ත්‍රස්තවාදීයෙක්ව අල්ලගෙන එනවා. අන්වර්ථ නාමය ‘හැචට්’ (Hatchet). නමට ගැළපෙන විදිහටම, ඌ මරන්නේ හරිම කෲර විදිහට. මේ මනුස්සයා තමයි ඇබිගේ පවුල නැති කළේ.

ඔන්න ඉතින්…හැචට්ව කඳවුරට ගෙනාවා විතරයි, ඌ පුදුම විදිහට පැනලා යනවා. දැන් මුළු කඳවුරම ලොක්ඩවුන්! හැචට් එකින් එකා මරන්න පටන් ගන්නවා. ටයිම් බෝම්බයක් වගේ තත්ත්වයක්.

ඇබිට තියෙන ලොකුම අභියෝගය තමයි මේ මිනීමරුවා නවත්තන එක විතරක් නෙවෙයි, තමන්ගේම කණ්ඩායමේ ඉන්න ඔත්තුකාරයෝ කවුද කියලා හොයාගන්න එකත්!

ඇත්තටම මේ ‘බ්ලැක් සයිට්’ එක ඇතුළේ කාටද විශ්වාස කරන්න පුළුවන්? ඇබිට හැචට්ව නවත්තලා, ඇත්ත දැනගන්න වෙලාව ලැබෙයිද? බලන්නකො මොකද වෙන්නේ කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.