
Night of Deception (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Night of Deception (2025) කියන්නේ හොල්මන් චිත්‍රපටයක්. කතාව ගෙතිලා තියෙන්නේ සාමාන්‍යයෙන් කවුරුත් අල්ලන්න අකමැති වැඩක් කරන යාළුවෝ දෙන්නෙක් වටා. ඒ තමයි මරණ සිදුවුණු තැන් පිරිසිදු කරන එක.
මේ දෙන්නට දවසක් හරි අමුතු වැඩක් බාර වෙනවා. ඒ තමයි දිරාපත් වෙච්ච මළ සිරුරු තුනක් තිබුණු ගෙදරක් පිරිසිදු කරන්න.
ඔයාලට හිතාගන්න පුළුවන් නේ… ඒ වගේ තැනක වැඩ කරන එක ලේසි නැහැ කියලා. මේ දෙන්නා එතනට ගියාට පස්සේ තමයි, නොසිතූ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නේ.
එතකොටම තමයි එයාලට අමුතු, අද්භූත පොතක් හම්බ වෙන්නේ. ඒ පොත හම්බ වුණාට පස්සේ ඒ ගෙදර වෙන දේවල් තවත් භයානක වෙනවා. ඇත්තටම ඒ ගෙදර සිද්ධ වුණේ මොකක්ද? ඒ පොතේ තියෙන්නේ මොනවද? මේ යාළුවෝ දෙන්නාට මේ තත්ත්වයෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
ඒ හැමදේම දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. බය නැති අයට හොඳ සත්‍ය කතාවක්!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
