
Cold Pursuit (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මචං, මේක තමයි කතාව. නෙල්ස් කොක්ස්මන් කියන්නේ කෝල්ඩ් ස්කී රිසෝට් එකේ සාමාන්‍ය හිම ඉවත් කරන රියදුරෙක්. එයාට ‘වසරේ පුරවැසියා’ සම්මානෙත් ලැබිලා තියෙනවා. එයා සද්ද නැතුව, සරලව ජීවත් වෙන මනුස්සයෙක්.
එයාගේ පුතා, කයිල්, දවසක් හෙරොයින් ඕවර්ඩෝස් එකකින් මැරෙනවා. නෙල්ස් දන්නවා මේක මිනීමැරුමක් කියලා, පිටිපස්සේ ඉන්නේ ලොකු ඩ්‍රග් කාටෙල් එකක්.
දැන් මේ සද්ද නැති මනුස්සයාගේ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. එයා තීරණය කරනවා මේකට වග කියන්න ඕන හැම එකාගෙන්ම පලි ගන්න.
පහළම ඉඳන් පටන් අරන්, එකින් එකා මරමින් නෙල්ස් උඩටම යනවා. එයාගේ සැලැස්ම දන්න විදියට වැඩ කළත්, දේවල් ටිකක් අනිත් පැත්ත ගැහෙනවා. මේ මරණ නිසා ඩ්‍රග් ලෝඩ්ලා දෙන්නෙක් අතරේ ලොකු ගැටුමක් ඇති වෙනවා.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
