Image Not Found

Looking Glass (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

රේයි (Ray) සහ මැගී (Maggie) කියන ජෝඩුව දරුවෙක් නැති වීමේ දුකෙන් මිදෙන්න අලුත් පටන් ගැන්මක් හොයනවා. ඒකට එයාලා පාළු පාරක් අයිනේ තියෙන පරණ මෝටෙල් එකක් මිල දී ගන්නවා.

හැබැයි, රේට ඉක්මනින්ම තේරෙනවා මේ මෝටෙල් එකේ සාමාන්‍ය නැති දෙයක් තියෙනවා කියලා.

එක කාමරයක රහස්‍ය දෙපැත්තට පේන කණ්ණාඩියක් (one-way mirror) තියෙනවා. ඒකෙන් එහා පැත්තේ සිදුවෙන හැම දෙයක්ම බලන්න පුළුවන්.

රේ ඒ රහස් බලන එක නවත්තන්නෙ නෑ. හැබැයි, දවසක් එයා ඒ කණ්ණාඩියෙන් දකින්නේ හිතාගන්න බැරි දෙයක්!

ටිකෙන් ටික දේවල් සංකීර්ණ වෙනවා. නගරයේ ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම අමුතුයි. අලුත් අභිරහස් මිනීමැරුම් එක්ක, රේයි සහ මැගී නොදැනීම භයානක අඳුරු ජාලයක පැටලෙනවා.

එයාලට දැන් තේරෙන්නේ නෑ කාටද විශ්වාස කරන්න පුළුවන්, කවුද ඇත්තටම වැරදිකාරයා කියලා. මේ මෝටෙල් එක ඇතුළේ ඇත්තටම හැංගිලා තියෙන්නේ මොකක්ද?

කතාව ඉවර වෙනකම්ම හිතේ තියෙන කුතුහලය නැති වෙන්නේ නෑ! බලන්නකො මොකද වෙන්නේ කියලා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.