
Gothic Slayers (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව මෙහෙමයි. මෙතන ඉන්නවා හොඳම යාළුවෝ දෙන්නෙක්. මෙයාලා දෙන්නා රස්සාව කරන්නේ ‘පට්-පට්’ කියන මිනි ගොල්ෆ් ක්‍රීඩා කරන තැනක.
ඉතින්, මේ දෙන්නා සාමාන්‍ය විදිහට ජීවත් වෙන අතරේ තමයි හැමදේම අවුල් වෙන්නේ. මොකද, එයාලගේ යාළුවෙක්ව දරුණු විදිහේ යක්ෂ කල්ලියක් (demonic cult) පැහැර ගන්නවා!
මේ කල්ලියේ අරමුණ වෙන්නේ යාළුවාව පැහැරගෙන යන එක විතරක් නෙවෙයි. එයාලා සැලසුම් කරන්නේ මුළු නගරේම විනාශ කරන්න.
දැන් මේ පට්-පට් රස්සාව කරපු යාලුවෝ දෙන්නට සිද්ධ වෙනවා එයාලගේ යාළුවාව බේරගන්න, ඒ වගේම මුළු නගරයම මේ භයානක කල්ලියෙන් බේරගන්න. මෙයාලට පුළුවන් වෙයිද මේ ගොතික් ස්ලේයර්ස්ලා (Gothic Slayers) බවට පත්වෙලා නගරේ බේරගන්න?
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
