
Jagga Jasoos (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි | අතුරුදහන් වූ පියා සොයා යන අමුතු පරීක්ෂකයා
ජග්ගා කියන්නේ හරිම අමුතු විදිහේ තරුණයෙක්. එයාට වචන කතා කරන්න පොඩි අපහසුවක් තියෙනවා, ඒ නිසා එයා හැමදේම කියන්නේ සින්දු කියලා. හැබැයි එයා මාරම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. එයාගේ තාත්තා හිටි හැටියේම අතුරුදහන් වෙනවා. ඉතින් ජග්ගා තමන්ගේ තාත්තව හොයාගෙන යන අති බයානක ගමන ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. මේ ගමනට එයාට උදව්වට ඉන්නේ දක්ෂ මාධ්‍යවේදිනියක්.
මේ චිත්‍රපටය හරිම වර්ණවත්, ඒ වගේම සංගීතමය අත්දැකීමක්. ජග්ගා සහ එයාගේ සහකාරිය ලෝකේ වටේ යනවා තාත්තා ගැන හෝඩුවාවක් හොයාගෙන. ඒ අතරතුර ඔවුන්ට මාරක අනතුරුවලට, සතුන්ට වගේම හොර ජාවාරම්කරුවන්ටත් මුහුණ දෙන්න වෙනවා. ජග්ගා ඇත්තටම එයාගේ තාත්තව හොයාගනීවිද? නැත්නම් මේක ඊට වඩා ලොකු කුමන්ත්‍රණයක කොටසක්ද? කුතුහලයයි, ලස්සන සිංදුයි එක්ක වෙනස්ම විදිහේ චිත්‍රපටයක් බලන්න කැමති නම් මේක අතහරින්න එපා.
Cast: Ranbir Kapoor, Katrina Kaif, Saswata Chatterjee
Director: Anurag Basu
