උපසිරසි සමඟ ලබාදුන් ටොරන්ට් වීඩියෝ පිටපත ඩිරෙක් ඩවුන්ලෝඩ් කිරීම හෝ ඔන්ලයින් නැරඹීම

(1) පළමුව ඔබ Seedr වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුයි.
seedr.cc වෙබ් අඩවියට පිවිසෙන්න.

(2) “Login/Signup” බොත්තම ක්ලික් කරන්න

(3) ඔබේ Email ලිපිනය ඇතුළත් කර ශක්තිමත් මුරපදයක් (Password) ලබා දෙන්න. නැතහොත් ඔබගේ Facebook/Google ගිණුම හරහාද ඉක්මනින් ලියාපදිංචි විය හැකියි.

(4) ඔබේ Email එකට ලැබෙන Verification Link එක ක්ලික් කර ගිණුම තහවුරු (Verify) කරගන්න.

(5) උපසිරසි සමඟ ලබා දුන් ටොරන්ට් පිටපත ඇතුලත් කිරීමට, ඉහළ දකුණු පස ඇති Upload අයිකනය ක්ලික් කර එම ෆයිල් එක තෝරන්න

(6) තත්පර කිහිපයකින් හෝ මිනිත්තු කිහිපයකින් (Torrent එකේ ප්‍රමාණය අනුව) එය Seedr එක තුළ “Folder” එකක් ලෙස දිස්වේ.

(7) දැන් එම Folder එක මත ඇති Download (පහළට ඇති ඊතලය) අයිකනය ක්ලික් කරන්න. එවිට සාමාන්‍ය Direct Download එකක් ලෙස ඔබේ පරිගණකයට හෝ දුරකථනයට එම ෆයිල් එක බාගත කර හැකිය
**එම වීඩියෝ එක මත රයිට් ක්ලික් කරන්න
**වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් play video ක්ලික් කරන්න

(8) subtitle එක add කර ගැනීමට cc එක ක්ලික් කරන්න
**add ක්ලික් කර අදාල subtitle එක ඇඩ් කරගන්න

subtitle සඳහා භාෂාව තේරීමේ දී සිංහල භාෂාව නැති නිසා english භාෂාව තොරවන්න කිසිදු ගැටලුවකින් තොරව සිංහල භාෂාව වැඩ කරති