Image Not Found

White Bird (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Alice කියන්නේ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කරගෙන නිර්මාණය වුණු හදවතට තදින්ම දැනෙන, ඒ වගේම පුදුම හිතෙන චිත්‍රපටයක්. අපි දන්නවා අතීතයේ ඇමරිකාවේ වහල් සේවය තිබුණා කියලා. හැබැයි මේ කතාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. චිත්‍රපටය පටන් ගන්නේ 1800 ගණන්වල වහල් සේවයේ ඉන්න ඇලිස් කියන කාන්තාවගෙන්. ඇය අයිතිකාරයෙක් යටතේ හරිම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ.

දවසක් ඇය මේ වහල් කඳවුරෙන් පැනලා යන්න උත්සාහ කරනවා. කැලෑව දිගේ දුවලා ඇය පාරකට එනවා. අන්න එතනදී තමයි ඇලිස් විතරක් නෙවෙයි, මේ චිත්‍රපටය බලන ඔයාලත් පුදුම වෙන්නේ. ඇය දකින්නේ අපි හිතනවා වගේ 1800 කාලය නෙවෙයි. ඇය ඇත්තටම ඉන්නේ 1973 අවුරුද්දේ! මෙච්චර කාලයක් ඇයව රවට්ටලා, බොරු ලෝකයක හිර කරගෙන ඉඳලා තියෙන්නේ. ඇය හිතාගෙන හිටියේ තාමත් පරණ වහල් යුගය කියලා.

මේක දැනගත්තම ඇලිස්ට දැනෙන කෝපය සහ පුදුමය කොහොම වෙයිද? තමන්ගේ නිදහස වෙනුවෙන් ඇය කොහොමද සටන් කරන්නේ? නවීන ලෝකයට ඇය කොහොමද මුහුණ දෙන්නේ? මේ චිත්‍රපටය නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මනුෂ්‍ය නිදහස ගැන කතා කරන ගැඹුරු නිර්මාණයක්. ඇලිස් තමන්ගේ අතීතයට කොහොමද පළිගැනීමක් කරන්නේ කියලා දැනගන්න නම් මේක අනිවාර්යයෙන්ම බලන්න.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download