Image Not Found

Elio (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Disney සහ Pixar එකතු වෙලා අරගෙන එන Elio කියන්නේ අභ්‍යවකාශය සහ පිටසක්වල ජීවීන් ගැන උනන්දු වෙන පොඩි අයට වගේම ලොකු අයටත් එක වගේ රසවිඳින්න පුළුවන් Animation එකක්. එලියෝ කියන්නේ ටිකක් ලැජ්ජාශීලී, සමාජශීලී නොවන සාමාන්‍ය පිරිමි ළමයෙක්. හැබැයි හදිසියේම ඔහු පෘථිවියේ තානාපති විදියට මුළු විශ්වයටම හඳුන්වා දෙනවා!

මුළු විශ්වයේම ඉන්න විවිධ අමුතු සත්තු සහ ජීවීන් ඉස්සරහ එලියෝට පෘථිවිය නියෝජනය කරන්න සිද්ධ වෙනවා. ඔහුට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේක හිනා වෙන්න පුළුවන් ජවනිකා වගේම ලොකු ජීවිත පාඩමකුත් කියා දෙන කතාවක්. තමන් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට වුණත් ලෝකයම වෙනස් කරන්න පුළුවන් කියන දේ එලියෝ ඔප්පු කරලා පෙන්වන්නේ හරිම ආදරණීය විදියට. වර්ණවත් රූපරාමු සහ ලස්සන සංගීතයත් එක්ක එලියෝගේ මේ අභ්‍යවකාශ චාරිකාව ඔයාලව අමුතුම ලෝකයකට අරගෙන යාවි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download