Image Not Found

Lilo & Stitch (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි පොඩි කාලේ ආසාවෙන් බලපු Stitch දැන් ආයෙමත් එනවා! හැබැයි මෙදා පාර එන්නේ සජීවීකරණය කළ චිත්‍රපටයක් (Live-action) විදිහටයි. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ හවායි දූපතක ජීවත් වෙන ලිලෝ කියන පුංචි ගැහැනු ළමයා. ඇය ටිකක් තනිවෙලා, අමුතු විදිහට ජීවත් වෙන කෙනෙක්. දවසක් ඇයට හම්බවෙනවා හරිම අමුතු සතෙක්. ලිලෝ හිතන්නේ මේ “ස්ටිච්” කියන්නේ බල්ලෙක් කියලා. හැබැයි ඇත්තටම ස්ටිච් කියන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැනලා ආපු, විනාශය කරන්නම හදපු භයානක ජීවියෙක්.

ලිලෝගේ ආදරයත් එක්ක මේ රළු ස්ටිච් කොහොම වෙනස් වෙයිද? පිටසක්වළ ජීවීන් ස්ටිච්ව හොයාගෙන පෘථිවියට එනකොට මේ දෙන්නට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? පවුල කියන්නේ “ඔහානා” (Ohana) කියන ලස්සන අදහස මේ චිත්‍රපටය පුරාම තියෙනවා. ඇස් දෙකට කඳුළු එන සංවේදී තැන් වගේම බඩ පැලෙන්න හිනා යන දේවල් මේකේ අඩංගුයි. ලිලෝ සහ ස්ටිච්ගේ මේ අලුත් යාළුකම ගැන දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download