sinhasub

ප්‍රවේශ කේතය (Access code) ලබාගන්නා ආකාරය

අපගේ වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය දිනපතා අලුත් වන කේත ලබාගැනීම සඳහා, Patreon සාමාජිකත්වය ලබාගෙන අදාළ පෝස්ට් එක Unlock කරගන්න

Membership (7 days free trial)
sinhasub
Access code ඉතා පහසු පියවර කිහිපයකින් ලබාගන්න
1

Patreon පිටුවට පිවිසෙන්න

පළමුව අප ලබා දී ඇති නිල sinhasub Patreon පිටුවේ ලින්ක් එක මත ක්ලික් කර වෙබ් අඩවියට පිවිසෙන්න.

2

Join for free හෝ Follow එක තෝරාගන්න

පිටුවට ඇතුළු වූ පසු එහි දිස්වන “Join for free” හෝ “Follow” බටන් එක මත ක්ලික් කරන්න



ඔබට දැනටමත් Patreon ගිණුමක් ඇත්නම් ඔබගේ තොරතුරු ලබා දී ඇතුළු වන්න. ගිණුමක් නොමැති නම් Continue with Google or Gmail මගින් තත්පර කිහිපයකින් නව ගිණුමක් සාදාගත හැක.

3

සාමාජිකත්වය ලබා ගැනීම

ඉදිරියට යාම සඳහා එහි දිස්වන “Upgrade to paid” හෝ “Subscribe” බටන් එක මත ක්ලික් කරන්න. ඉන්පසු “Start 7-day free trial” ක්ලික් කරන්න

4

පේමන්ට් විස්තර

නොමිලේ ලැබෙන දින හත භාවිතා කිරීමටද (Card Details) ඇතුළත් කළ යුතුය. කිසිදු මුදලක් අය නොකෙරේ. අවශ්‍ය නැතිනම් දින 6 පසු අවලංගු (Cancel) කළ හැක.

5

අගුළු හරින්න ලද පෝස්ට් එකේ ඇති කේතය ලබාගන්න (Access code)

සියලු විස්තර නිවැරදිව ලබාදුන් පසු Premium පෝස්ට්ස් එකේ ඇති ප්‍රවේශ කේතය (Access code) ඔබට දිස්වනු ඇත. මෙම කෙතය ඇතුළත් කර චිත්‍රපට ලබා ගැනීම හෝ උපසිරස ලබා ගැනීම ආරම්භ කළ හැකි

🌟

උපරිම ගුණාත්මකභාවය

වෘත්තීයමය මට්ටමින් සකස් කළ, අකුරු වැරදිවලින් තොර නිවැරදි උපසිරැසි. වෙනත් තැන්වල සොයාගත නොහැකි, නවතම සහ ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරැසි.

🚫

දැන්වීම් වලින් නිදහස් (Ad-Free)

කරදරකාරී වෙළඳ දැන්වීම්වලින් තොරව ඉතා වේගයෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමේ පහසුව

🎬

වීඩියෝ පිටපත්

ඔබට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් වීඩියෝ පිටපත් සහ හරියටම ගැලපෙන සිංහල උපසිරැසි.

🤝

Request

වෙබ් අඩවියේ නැති ඕනෑම චිත්‍රපටයක් හෝ උපසිරසියක් ඉල්ලීමට (Request) ඔබට සුවිශේෂී අවස්ථාව

මෙම අන්තර්ගතය නැරඹීමට SinhaSub සාමාජිකත්වය අවශ්‍යයි

Dialog හෝ Hutch රීලෝඩ් මගින් මාසිකව රු. 30/- ක් පමණි. (දිනකට රු. 1/- + බදු)