Image Not Found

Arn: The Kingdom at the End of the Road (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටයේ කතා නායකයා තමයි ආන් මැග්නුසන්. ඔහු යුරෝපයේ ඉඳන් ශුද්ධ භූමියට ගිහින් නයිට් ටෙම්ප්ලර්වරයෙක් විදිහට සටන් කරපු වීරයෙක්. හැබැයි එහේ අවුරුදු ගාණක් හිටියට පස්සේ, මේ වීරයා තමන්ගේ ගමට, ස්වීඩනයට ආපහු එනවා.

හැබැයි මේ එන්නේ තනි පුද්ගලයෙක් විදිහට නෙවෙයි. යුද්ධයේ අත්දැකීම්, හිතවත්කම් සහ ලොකු දැනුම් සම්භාරයක් අරගෙන. ඔහුගේ එකම අරමුණ තමයි තමන්ගේ ජාතියට, රජුට, ආදරය කරන කෙනාට සහ අලුතෙන් ලැබෙන පුතාට හොඳ අනාගතයක් හදලා දෙන එක.

හැබැයි ඉතින් සැනසිල්ලේ ඉන්න පුලුවන් ද? බැහැ. ස්වීඩනය ඇතුලෙම රජකම වෙනුවෙන් ලොකු අරගලයක් ඇති වෙනවා. ඊට අමතරව ඩෙන්මාර්කයේ අයගේ සහයෝගය ඇතිව රට ආක්‍රමණය කරන්න එන සතුරෝ පිරිසකුත් ඉන්නවා.

ඉතින් ආන්ට සිද්ධ වෙනවා ආපහු කඩුව අතට ගන්න. මෙතනදී තමයි කතාවේ හැරවුම් ලක්ෂය එන්නේ. ආන් තමන්ගේ හැම දේම කැප කරනවා මේ අලුත් ‘රාජ්‍යය’ ආරක්‍ෂා කරගන්න. මේ සටනෙන් පස්සේ තීරණය වෙන්නේ ස්වීඩනයේ ඉරණම මොකක්ද කියන එක. ඒ වගේම ආන්ගේ ඉරණම මොකක්ද කියන එකත්…
නියත වශයෙන්ම බලන්න වටිනා චිත්‍රපටයක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.