
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි | චීනය බේරාගන්න යන වික්‍රමාන්විත ගමන
ඔයාට පොඩි හිනාවකුත් එක්ක විනෝද වෙන්න ඕනේ නම් Asterix & Obelix: The Middle Kingdom තමයි හොඳම තේරීම. ලෝක ප්‍රකට ඇස්ටරික්ස් සහ ඔබෙලික්ස් මෙදා පාර යන්නේ චීනයට. චීන කුමරියක් තමන්ගේ රටේ ඇතිවුණු කුමන්ත්‍රණයකින් බේරෙන්න උදව් ඉල්ලගෙන එනවා මේ අපූරු වීරයෝ දෙන්නා ගාවට.
ඉතින්, තමන් සතු අද්භූත ශක්තිය ලබා දෙන පානයත් අරගෙන මේ දෙන්නා චීනය බලා පිටත් වෙනවා. ගමන අතරමගදී මුහුණ දෙන්න වෙන කරදර වගේම, එතනදී සිද්ධ වෙන හාස්‍යජනක සිදුවීම් ඔයාව ගොඩක් පිනවාවි. රෝම අධිරාජ්‍යයා වන ජුලියස් සීසර් පවා මේ කතාවට මැදිහත් වෙනවා. ඉතින් ඇස්ටරික්ස් සහ ඔබෙලික්ස් එකතු වෙලා චීනය බේරගන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා.
Cast: Guillaume Canet, Gilles Lellouche, Vincent Cassel, Marion Cotillard
Director: Guillaume Canet
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
