Image Not Found

ඇයි යකෝ මේ මාර විදියට කූඩුවලට වෙලා ඉන්නේ? මේ අපිට පිස්සෝ වගේ බලන මිනිස්සුන්ගෙන් මිදිලා, අපේම කියලා තැනකට යන්න බැරිද?

ඔය වගේ අදහසක් තමයි ඔස්ට්‍රේලියාවේ සත්තු වත්තක ඉන්න භයානකම සත්තු ටිකකගේ ඔළුවට එන්නේ. විශේෂයෙන්ම, මැඩී කියන වස කටින් බේරෙන ලස්සන සර්පයාට! මිනිස්සු හැමදාම එයාවයි, එයාගේ යාලුවෝ ටිකයි දකින්නේ “රාක්ෂයෝ” විදියට.

ඉතින් මේ භයානක කල්ලිය— මැඩී, කටුස්සෙක්, මකුළුවෙක්, හා ගෝනුස්සෙක්— ලොකු සැලැස්මක් ගහනවා. ඒ තමයි සත්තු වත්තෙන් පැනලා ගිහින්, මිනිස්සුන්ගෙන් තොර, තමන්ගේම රට වන “අවුට්බැක්” එකට පිය නඟන්න.

හැබැයි වැඩේට තව එක්කෙනෙක් එකතු වෙනවා— ඒ තමයි සත්තු වත්තේ “තරුව” වගේ ඉන්න, හරිම ආඩම්බර කෝලා සතෙක්. ඌට මේ ගමන එන්න කිසිම උවමනාවක් නැතත්, දැන් කරන්න දෙයක් නෑ!

මෙහෙම පටන් ගන්න මේ කණ්ඩායමේ වික්‍රමය නම් ලේසි වෙන්නේ නෑ. මොකද එයාලා පස්සෙන් එනවා සත්තු වත්තේ භාරකරු සහ එයාගේ පුංචි පුතා!

මේ රට පුරා යන විනෝදජනක, භයානක ගමන අවසානේදි එයාලට දැනගන්න ලැබෙයි, “වෙනස්” වුණා කියලා “අසුන්දර” වෙන්නේ නැති බව! ඇත්තටම එයාලට අවුට්බැක් එකට යන්න ලැබෙයිද? බලමු!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download