
Beasts of No Nation (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි | යුද්ධයේ අඳුරු සෙවණැලි මැද අතරමං වූ ළමා කාලය
මේක ටිකක් හිතට තදින් දැනෙන කතාවක්. බටහිර අප්‍රිකානු රටක සිවිල් යුද්ධයකට මැදිවෙන අගු (Agu) කියන කුඩා දරුවා වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ. තමන්ගේ පවුල අහිමි වෙන අගුට අන්තිමේදී ඉතුරු වෙන්නේ කැරලි කණ්ඩායමකට එකතු වෙන්න විතරයි. ඒ කණ්ඩායමේ නායකයා, ඒ කියන්නේ ‘කමාන්ඩර්’, මේ දරුවාව දරුණු සෙබළෙක් විදිහට පුහුණු කරනවා.
ළමා කාලයේ සෙල්ලම් බඩු වෙනුවට තුවක්කුව අතට ගන්න සිද්ධ වුණාම දරුවෙකුගේ හිතට දැනෙන වේදනාව සහ බය මේ චිත්‍රපටයෙන් නියමෙටම පෙන්නනවා. අගුට මේ අමනුෂ්‍ය ජීවිතයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහුත් මේ විනාශයේම කොටසක් වෙයිද? යුද්ධයේ සැබෑ බිහිසුණු බව අත්විඳින්න කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක්.
අධ්‍යක්ෂණය: Cary Joji Fukunaga
ප්‍රධාන නළු නිළියන්: Idris Elba, Abraham Attah, Kurt Egyiawan
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
