
Consecration (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි | පල්ලිය ඇතුළේ සැඟවුණු අභිරහස
ග්‍රේස් කියන තරුණියගේ සහෝදරයා ස්කොට්ලන්තයේ ආරාමයකදී අභිරහස් විදිහට මිය යනවා. පල්ලිය කියන්නේ ඔහු තමන්ම මියගිය බවයි (suicide), ඒත් ග්‍රේස් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඇය යනවා මේ ගැන ඇත්ත හොයන්න. එහේ ගියාම තමයි ඇයට තේරෙන්නේ ඒ ආරාමය ඇතුළේ හරිම අද්භූත සහ බය හිතෙන දේවල් සිද්ධ වෙනවා කියලා.
එහේ ඉන්න කන්‍යා සොහොයුරියන්ගේ හැසිරීම් වගේම, පල්ලියේ පියතුමාත් මොකක් හරි ලොකු රහසක් හංගනවා කියලා ඇයට තේරෙනවා. තමන්ගේ සහෝදරයාගේ මරණය පිටිපස්සේ තියෙන අඳුරු සත්‍යය මොකක්ද? ග්‍රේස්ගේ අතීතයත් මේ සිද්ධියට සම්බන්ධද? හොල්මන් සහ අද්භූත කතාවලට කැමති අය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක් තමයි මේක.
අධ්‍යක්ෂණය: Christopher Smith
ප්‍රධාන නළු නිළියන්: Jena Malone, Danny Huston, Ian Pirie.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
