Image Not Found

DC Showcase: Constantine – The House of Mystery (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Matt Peters. කොන්ස්ටන්ටින් කියන චරිතයට ආස අයට නම් මේක විශේෂයි, මොකද ඒ චරිතයට සුපුරුදු පරිදි හඬ කවන්නේ Matt Ryan. එයාගේ ඒ ගැඹුරු කටහඬ මේ චරිතයට මාරම ගැම්මක් එකතු කරනවා.

කතාව පටන් ගන්නේ ලොකු යුද්ධයකට පස්සේ. ජෝන් කොන්ස්ටන්ටින් තමන්ගේ මැජික් පාවිච්චි කරලා විශ්වය බේරගන්න ලොකු රිස්ක් එකක් ගන්නවා. හැබැයි වැඩේ වැරදිලා මිනිහා අන්තිමට නතර වෙන්නේ “House of Mystery” කියන අද්භූත ගෙදර ඇතුලේ.

මේ ගෙදර නිකන් අපි හිතන විදිහේ තැනක් නෙවෙයි. කොන්ස්ටන්ටින් මේකෙන් එළියට යන්න කොච්චර ට්‍රයි කළත් හැම පාරම එයා ආපහු එතනමයි. ඊටත් වඩා භයානක දේ තමයි, එයා එයාගේ යාළුවන්ව දැක්කත්, ඒ අය එකපාරටම යක්ෂයෝ බවට පත් වෙලා කොන්ස්ටන්ටින්ව මරලා දානවා.

මැරුණට පස්සේ මිනිහා ආයෙත් පණපිටින් ඒ ගෙදරම ඇහැරෙනවා. ආයෙත් මැරෙනවා, ආයෙත් ඇහැරෙනවා. හරියට බිහිසුණු හීනයක් වගේ.

ඇයි කොන්ස්ටන්ටින්ට මෙහෙම දඬුවමක් ලැබෙන්නේ? කවුද මේ ගේ ඇතුලේ එයාට ගේම දෙන්නේ? මේ භයානක චක්‍රයෙන් මිනිහට කවදා හරි ගැලවෙන්න පුළුවන් වෙයිද කියන කුතුහලය ෆිල්ම් එක ඉවර වෙනකම්ම තියෙනවා. Horror සහ Action කැමති අයට මේක පට්ටම එක්ස්පීරියන්ස් එකක් වෙයි.ගනී. ඔහුගේ මිතුරන් රාක්ෂයන් බවට පරිවර්තනය වීම ඔහුගේ මානසික තත්වය සංකේතවත් කරයි.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.