
Dead End (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මෙහෙමයි සිද්ධ වෙන්නේ, මේක නත්තල් සැන්දෑවක පවුලක් යන ගමනක්. තාත්තා, අම්මා, පුතා, දුවයි එයාගෙ කොල්ලයි තමයි ඉන්නේ.
සාමාන්‍ය පාර එපා වෙලා හිටපු තාත්තා එක පාරටම ‘ෂෝට්-කට්’ එකක් ගන්නවා. ඒත්… ඒක එච්චරම හොඳ අදහසක් නෙවෙයි!
එදා ඉඳන් මේ පවුල ඉවරයක් නැති, පට්ට අමුතු පාරක අතරමං වෙනවා. හැම තැනම වනාන්තරය විතරයි. ඔය අතරෙදි එයාලට සුදු ඇඳගත්තු අද්භූත ගැහැනියක් ළමයෙකුත් වඩාගෙන මුණ ගැහෙනවා. ඒ වගේම එයාලව ලුහුබඳිනවා වගේ පේනවා අමුතුම කළු මිනී පෙට්ටි රථයක්!
එතකොට එතකොට… පවුලේ එක එක්කෙනා අතුරුදහන් වෙන්න ගන්නවා. ඒ අයගේ දරුණු විදිහට විකෘති වෙච්ච මළ සිරුරු පාර අයිනෙන් හම්බවෙනවා. එයාලට මේ ඉවරයක් නැති පාරෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක මොකක් හරි බිහිසුණු උගුලක්ද? කතාව බලද්දි ඔයාලට හිතාගන්න බැරි වෙයි මොකක්ද මේ ඇත්තටම වෙන්නේ කියලා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
