උපසිරසි සමඟ ලබාදුන් ටොරන්ට් වීඩියෝ පිටපත ඩිරෙක් ඩවුන්ලෝඩ් කිරීම සහ ඔන්ලයින් නැරඹීම හෝ whatsapp එකට ලබා ගැනීම
(2) “Login/Signup” බොත්තම ක්ලික් කරන්න

(3) ඔබේ Email ලිපිනය ඇතුළත් කර ශක්තිමත් මුරපදයක් (Password) ලබා දෙන්න. නැතහොත් ඔබගේ Google ගිණුම හරහාද ඉක්මනින් ලියාපදිංචි විය හැකියි.
(4) ඔබේ Email එකට ලැබෙන Verification Link එක ක්ලික් කර ගිණුම තහවුරු (Verify) කරගන්න.
(5) උපසිරසි සමඟ ලබා දුන් ටොරන්ට් පිටපත ඇතුලත් කිරීමට, ඉහළ දකුණු පස ඇති Upload අයිකනය ක්ලික් කර එම ෆයිල් එක තෝරන්න

(6) තත්පර කිහිපයකින් හෝ මිනිත්තු කිහිපයකින්එ කක් ලෙස දිස්වේ.
(7) දැන් එම Folder එක මත ඇති Download (පහළට ඇති ඊතලය) අයිකනය ක්ලික් කරන්න. එවිට සාමාන්‍ය Direct Download එකක් ලෙස ඔබේ පරිගණකයට හෝ දුරකථනයට එම ෆයිල් එක බාගත කර හැකිය
**එම වීඩියෝ එක මත රයිට් ක්ලික් කරන්න
**වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් play video ක්ලික් කරන්න

(8) subtitle එක add කර ගැනීමට cc එක ක්ලික් කරන්න
**add ක්ලික් කර අදාල subtitle එක ඇඩ් කරගන්න

whatsapp එකට ලබා ගැනීම

More
ඔබ WhatsApp පැකේජයක් භාවිතා කරන්නේ නම්, දිනකට විශාල වීඩියෝ ප්‍රමාණයක් (උදා: 50GB) ලබා ගත්තද ඔබේ ප්‍රධාන ඩේටා වැය වන්නේ MB 30-50 වැනි සුළු ප්‍රමාණයකි
ඔබට අවශ්‍ය වීඩියෝ WhatsApp හරහා ලබාගත් ගත් පසු, ඔබේ දුරකථනයට හෝ පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගත හැකිය
seedr එකට වීඩියෝ එක ලබා ගැනීමේදීද ඔබේ ඩේටා කැපෙන්නේ නැත. නැවත ඔබ සර්වර් එක තුලින් whatsapp එකට send කිරීමේදීද ඔබේ ඩේටා කැපෙන්නේ නැත මෙහිදී ඔබේ සාමාන්‍ය deta කැපෙන්නේ නැත
අපගේ Patreon පිටුව හා සම්බන්ධ වන්න, සර්වර් ලින්ක් එක සහ සියලුම විස්තර ලොක් කර ඇති පෝස්ට් තුල ඇතුළත් කර ඇත
join nowAdditional use
වෙනත් වෙබ් අඩවි වල ඇති video ඇතුලුව ඕනෑම දෙයක් වට්සැප් එකට ලබා ගැනීමට පුලුවන්
