
Free Solo (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ, අඩි 3,000ක් උස තනි කලු ගල් පර්වතයක්. ඒක නගින්න ඕන. ඒත් කිසිම කඹයක්, සේෆ්ටි බෙල්ට් එකක්, මුකුත්ම නැතුව. අත පොඩ්ඩක් ලිස්සුවොත්, කකුල චුට්ටක් පැටලුනොත්… එතනින්ම ඉවරයි.
“Free Solo” කියන්නේ මේ ඇඟ කිලිපොලා යන, පිස්සු වැඩේ කරන්න හදන ඇලෙක්ස් හොනොල්ඩ් කියන තරුණයා ගැන. එයාගෙ ලොකුම හීනේ තමයි ඇමරිකාවේ තියෙන ‘එල් කැපිටන්’ කියන මේ යෝධ ගල, කිසිම ආරක්ෂාවක් නැතුව තනියම නගින එක.
මේක කරන්න පුළුවන්ද? අවුරුදු ගාණක් පුහුණු වෙලා, හැම අඩියක්ම පියවරක්ම කල්පනා කරලා එයා මේ ගමන යන්න ලෑස්ති වෙනවා. මේක බලන් ඉන්න එයාගේ පෙම්වතිය පවා ඉන්නේ මාර බයකින්.
ඇලෙක්ස් මේ ජීවිතේත් මරණයත් අතර තියෙන සෙල්ලම දිනයිද? එයා අර අන්තිම අඩිය තියලා උඩටම යයිද, නැත්නම් මේක එයාගේ අන්තිම ගමන වෙයිද? ෆිල්ම් එකේ තියෙන්නේ ඒ තත්පර ගාණෙම හුස්ම හිරවෙන කතාව.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
