
Green and Gold (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
වෙනත් කෙනෙකුට අයිති වෙන්න යන තමන්ගෙ ගොවිපොළ බේරගන්න දරුණු සටනක් දෙන, විස්කොන්සින්වල ඉන්න වයසක කිරි ගොවියෙක් තමයි බක් (Buck) කියන්නේ. මේ ගොවිපොළ පරම්පරා හතරක් තිස්සේ ඔවුන් සතු වෙලා තිබ්බේ.
ණය වැඩි වෙලා, ඉඩම නැති වෙන්න තියෙන අවදානම නිසා, බක් හිතුවක්කාර තීරණයක් ගන්නවා. ඒ තමයි තමන්ගේ ජීවිතේම තියලා, ඔහු ආදරේ කරන ග්‍රීන් බේ පැකර්ස් (Green Bay Packers) කණ්ඩායම චැම්පියන්ෂිප් දිනයි කියලා ඔට්ටුවක් අල්ලන එක.
මේ අතරේ, බක්ගෙ මිණිබිරිය වන ජෙනී ඉන්නේ වෙනම හීනයක. ඇය කැමතියි සංගීතයෙන් ලොකු තැනකට යන්න. ඒ හීනයට පස්සේ යන එකෙන් ඇයට ගොවිපොළ අත ඇරලා යන්න වෙයිද කියලා බක් බයයි.
ගොවිපොළ බේරාගන්න තියෙන එකම අවස්ථාව මේ ඔට්ටුවද? ජෙනී ඇගේ හීන තෝරගනියිද? මේ පවුලට හැමදේම නැති වෙයිද, නැත්නම් ජයග්‍රහණයේ රස බලන්න ලැබෙයිද? බලමු.
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
