Hayatla Baris (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Hayatla Baris (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Hayatla Baris (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කුඩා කාලයේදීම හදිසි අනතුරකින් දකුණු පාදය අහිමි වූ Barış Telly, තම තත්ත්‍වය හමුවේ වුවද තම අරමුණු සාක්ෂාත් කර ගැනීම අත්හැරියේ නැත. ටෙනිස්, මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා රැසක තුර්කි වාර්තා බිඳ දැමූ Barış, ආබාධිත තත්ත්වය හමුවේ වුවද තම උත්සාහය සහ අධිෂ්ඨානය සමඟින් තම සාර්ථකත්වය දිගටම කරගෙන ගියේය.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

[post-views]
Direct download
📥 Direct download
online watch
watch