
House of Wax (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කොලෙජ් යන යාලුවෝ සෙට් එකක් යනවා ෆුට්බෝල් ගේම් එකක් බලන්න. අතරමගදී වාහනේ කැඩිලා, එයාලට සිද්ධ වෙනවා පාරෙන් අයින් වෙලා කැම්ප් කරන්න. ඒ අතරේ තමයි හැමදේම පටන් ගන්නේ.
ඊට පස්සේ, කැඩිච්ච ෆෑන් බෙල්ට් එකක් හොයාගෙන එයාලා ළඟ තියෙන Ambrose කියන පුංචි, පාළු ටවුන් එකට යනවා. ඒ ටවුන් එකේ තියෙනවා අමුතුම House of Wax එකක්. ඒක ඇතුළේ තියෙන ඉටි රූප නම් පුදුම විදිහට ඇත්ත වගේ.
ටිකෙන් ටික තමයි එයාලට තේරෙන්නේ, මේක ඇත්තටම පාළු ටවුන් එකක් නෙවෙයි, මේක ඇතුලේ බිහිසුණු රහසක් හංගගෙන ඉන්න පිස්සු සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා.
ඔයාලා හිතනවද, ඒ ඉටි රූප ඇත්තටම කවුද කියලා? ඒ වගේම, මේ යාලුවෝ සෙට් එකට මේ මාරක ටවුන් එකෙන් පැනගන්න පුළුවන් වෙයිද?
House of Wax එකේ කපටි උගුල් වලට එයාලට අහුවෙන්න සිද්ධ වෙයිද? මේක බැලුවොත් තමයි උත්තර හොයාගන්න පුළුවන්!
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
