
Journey to Bethlehem (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක නත්තල් කතාව අලුත් විදියකට කියන, සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටයක්. කතාවේ ප්‍රධාන චරිත තමයි මරියායි, ජෝසප්යි.
මරියා, නොහිතපු වගකීමක් කරට අරගෙන ඉන්න තරුණියක්. ජෝසප්ට නම් හිතවත්කම සහ ආදරය අතර දෝලනය වෙන්න සිද්ධ වෙනවා. මේ අතරේ, ඔහුගේ ඔටුන්න රැකගන්න ඕනෑම දෙයක් කරන්න ලෑස්තිවෙලා ඉන්න ඊර්ෂ්‍යාකාරී රජෙක් ඉන්නවා!
ස්වර්ගයෙන් ලැබුණු ආරංචියක් නිසා මේ දෙන්නටම අසීරු ගමනක් යන්න සිද්ධ වෙනවා. නසරෙත් ඉඳන් බෙත්ලෙහෙම් දක්වා යන මේ ගමනේදී ඔවුන්ට මොන වගේ අභියෝගද එල්ල වෙන්නේ? ඒ වගේම, මේ පුංචි ගමන ලෝකයේම කතාව වෙන විදිය ඔබට බලන්න පුළුවන්.
ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම කතාවට සංගීතය, හාස්‍යය සහ ප්‍රේමය එකතු කරලා හදපු, මේ අද්විතීය Journey to Bethlehem (2023) චිත්‍රපටය බැලුවොත්, ඔයාලට දැනගන්න පුළුවන්… මේ ගමන අවසානයේදී ඔවුන්ට හම්බවෙන්නේ මොන වගේ ආශ්චර්යයක්ද කියලා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
