
Jurassic World: Rebirth (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඩයිනෝසර් ලෝකයට ආදරය කරන අයට මෙන්න නියම පුවතක්! Jurassic World: Rebirth හරහා අපිව ආයෙත් අර භයානක ඒත් හරිම කුතුහලයෙන් පිරුණු අතීත ලෝකයට අරගෙන යනවා. හැබැයි මේ සැරේ කතාව කලින් ඒවට වඩා ගොඩක් වෙනස්. මිනිස්සු සහ ඩයිනෝසර්ලා අතර තියෙන සහජීවනය දැන් ලොකු අර්බුදයකට ලක් වෙලා.
ලෝකයේ පැවැත්ම වෙනුවෙන් විද්‍යාඥයෝ කරන අලුත්ම පරීක්ෂණයක් වැරදුණොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ තීරණාත්මක තැනක ඉඳන් තමයි මේ කතාව පටන් ගන්නේ. අලුත් වර්ගයේ, වඩාත් බුද්ධිමත් සහ දරුණු ඩයිනෝසර් විශේෂ කිහිපයක්ම මේ චිත්‍රපටයෙන් අපිට බලාගන්න පුළුවන්. කැලෑව ඇතුළේ විතරක් නෙවෙයි, දැන් මේ සත්තු නගර වලටත් තර්ජනයක් වෙලා. මනුෂ්‍ය වර්ගයාගේ අවසානයද නැත්නම් අලුත් ආරම්භයක්ද? ඇස් අදහාගන්න බැරි Visual Effects සහ ඇඟ කිලිපොලා යන ජවනිකා රැසක් එක්ක මේක 2025 තිරගත වන දැවැන්තම චිත්‍රපටයක් වෙනවා නොඅනුමානයි.
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
