Image Not Found

Marionette (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඇය ස්කොට්ලන්තයේ, දුරබැහැර ප්‍රදේශයක තියෙන මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයකට එනවා, එයාගේ ජීවිතයේ වුණු ඛේදවාචකයකින් පස්සේ. ඒ කියන්නේ, එයාගේ මහත්තයා හදිසි අනතුරකින් නැතිවෙලා.

එතනදී මාරියාන්ට හම්බෙනවා අමුතුම ළමයෙක්ව, මැනීව. මේ ළමයා වැඩිය කතා බහ නැහැ, හැබැයි පොර කියනවා එයා අඳින චිත්‍ර වලින් දේවල් ඇත්තටම කරන්න පුළුවන් කියලා!

මුලදී මාරියාන් මේවා ගණන් ගන්නේ නැහැ. ඒත්, මැනී අඳින චිත්‍රවල තියෙන අනතුරු එකින් එක ඇත්ත වෙනකොට, ඩොක්ටර්ට පුදුමයක් එක්කම බයක් දැනෙන්න පටන් ගන්නවා. එයාට හිතාගන්න බැහැ, මේක හුදෙක් අහඹු සිදුවීමක්ද, එහෙම නැත්නම් මේ ළමයා ඇත්තටම එයාගේ අනාගතය පාලනය කරනවද කියලා.

ඩොක්ටර් මාරියාන් තමන්ගේ යථාර්ථය මොකක්ද කියලා සැක කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ මැනී කියන්නේ කවුද? එයාගේ චිත්‍රවල බලය මොකක්ද?

කතාව දිගටම යනකොට, මේ ඩොක්ටර්ට තේරෙනවා එයාගේ ජීවිතේ සහ ලෝකේ ගැන එයා දැනගෙන හිටපු හැමදේම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා කියලා. ඔයාලට දැනගන්න වෙයි, මේ ළමයාගේ නූල්වල එල්ලෙන්නේ කවුද කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download