
Merry Little Batman (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඇත්තටම මේක හරිම සුපිරි, පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්!
කතාව කැරකෙන්නේ බැට්මෑන්ගේ පුතා වටේ, නම ඩේමියන් වේන්. එයාගේ එකම හීනේ තමයි තාත්තා වගේම සුපිරි වීරයෙක් වෙන එක.
නත්තල් ඒව එක දවසේ, බැට්මෑන්ට හදිසි වැඩකට ගෝතම් නගරයෙන් පිට වෙන්න වෙනවා. ඉතින්, ඩේමියන්ව වේන් මන්දිරයේ තනියම දාලා තමයි යන්නේ.
මේ පොඩි කොල්ලා තනියම ඉන්න අතරේදී තමයි, නත්තල් කොල්ලකන්න හදන සූක්ෂම විලන් (Villain) සැලැස්මක් එයාට අහම්බෙන් දැනගන්න ලැබෙන්නේ.
දැන් ඉතින් ඩේමියන් වේන් තීරණය කරනවා “ලිට්ල් බැට්මෑන්” වෙලා නගරය බේරගන්න. මේ අවස්ථාවෙන් එයාට පුළුවන් වෙයිද ඇත්තම වීරයෙක් විදියට තමන්ගේ හැකියාවන් ඔප්පු කරන්න? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
