
Mob Cops (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව නම් ඇත්ත සිදුවීමක් මත හැදුණු, නිව් යෝර්ක් පොලීසියේ කළු පැත්ත හෙළි කරන සැරම සැර ෆිල්ම් එකක්.
“Mob Cops” කියන්නේ, ලොකුම අර්බුදයක් පටන් ගන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් නිසා. ඔහු තමන්ගේ පවුලේ අයගේ පාතාල සම්බන්ධතා ගැන පොතක් ලියනවා.
හිතන්නකෝ… මේක නිකම්ම පොතක් නෙවෙයි. මේක බෝම්බයක් වගේ.
මේකෙන් ඇවිලෙන්නේ ලොකු ගින්නක්. මොකද, නගරයේ ඉන්න දරුණුම අපරාධ නායකයා වෙනුවෙන් වැඩ කරන ‘අපිරිසිදු පොලිස්කාරයෝ’ ගොඩකුත්, කොහොම හරි යුක්තිය ඉටු කරන්න හදන අනෙක් නිලධාරීනුත් අතරේ මහා යුද්ධයක් පටන් ගන්නවා.
පොලිසිය ඇතුළෙම ඉන්න පාතාලයේ ගෝලයන් සහ නීතිය වෙනුවෙන් සටන් කරන අය අතරේ මේ ගැටුම කොතනින් නවතීද? කවුද ඇත්තටම නීතිය රකින්නේ? කවුද පාවා දෙන්නේ? ඒක බලාගන්න ඔයාලටම ආරාධනා කරනවා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
