
ලෝරා කියන තනි අම්මා එයාගේ අවුරුදු හතේ පුතා කෝඩි එක්ක, එයාගේ හිටපු සැමියාගෙන් බේරිලා යන්න හිතාගෙන, දුරබැහැර තියෙන වැවක් අයිනේ ගෙදරකට පදිංචියට යනවා.
ලෝරා හිතනවා මේ නිස්කලංක තැනේදී එයාලට අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත්, කෝඩිට රෑට නින්ද යන්නේ නෑ. මොකද වැවෙන් මතුවෙන අද්භූත සත්වයෙක් ගැන එයාට නිතරම හීන පේනවා.
අම්මා මේ ගැන තැකීමක් නොකර හිටියත්, ටිකෙන් ටික ඒ භයානක සත්වයා එයාලගේ ගෙදර ඇතුලටම එන්න පටන් ගන්නවා. පුතාගේ මානසික තත්ත්වය ගැන ලෝරා කලබල වෙනවා. හැබැයි එයාගේ හිටපු සැමියාගෙන් එන තර්ජන එක්ක බලද්දි මේ රාක්ෂයා එයාට ලොකු දෙයක් නෙවෙයි වගේ දැනෙනවා.
ඇත්තටම මේ තර්ජනය කරන්නේ වැවේ ඉන්න රාක්ෂයාද? නැත්නම් ඒක ලෝරාගේ හිතේ තියෙන බිය සහ වේදනාවද? මේ සියල්ලේ ඇත්ත කතාව හිතාගන්න බැරි තරම් වෙනස් එකක් වෙන්න පුළුවන්.
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
