
Rubikon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ටිකක් හිතන්න දේවල් තියෙන විද්යා ප්රබන්ධ (Sci-Fi) චිත්රපටියක්.
කතාව පටන් ගන්නේ පෘථිවියේ සිදුවෙච්ච දරුණු විපතකින් පස්සේ. ඒ කියන්නේ මුළු පෘථිවියම වහගෙන යන්නේ විෂ සහිත, ඝන මීදුමක් වගේ දෙයකින්.
මේ වෙලාවේ, අභ්යවකාශයේ තියෙන “රුබිකෝන්” කියලා හඳුන්වන ස්වයංපෝෂිත පර්යේෂණ මධ්යස්ථානයක ඉන්නවා කාර්ය මණ්ඩලයේ තුන්දෙනෙක්.
පෘථිවියේ හැමදේම ඉවරයි කියලා දැනගත්තම එයාලාට අමාරුම තීරණයක් ගන්න සිද්ධ වෙනවා.
ඒ තමයි… අර රුබිකෝන් එක ඇතුළේ එයාලගේ ආරක්ෂිත ‘ඇල්ගී සහජීවන පද්ධතිය’ (algae symbiosis system) තුළ සුව පහසුව ඉන්නවද? එහෙමත් නැතිනම්, ජීවිතේ අවදානමට දාලා, සමහරවිට තාමත් පෘථිවියේ ඉතිරිවෙලා ඉන්න පුළුවන් අය හොයාගෙන ආපහු යනවද?
මේ තීරණය තමයි එයාලගේ ඉරණම තීරණය කරන්නේ. මොකද එයාලා ආපහු ගියොත්, ඒක ආපහු එන්න බැරි ගමනක් වෙන්නත් පුළුවන්!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්ය ඕනෑම චිත්රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
