
Sabotage (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ, DEA එකේ ඉන්න සුපිරිම දක්ෂ, ටිකක් දරුණු කොමාන්ඩෝ ටීම් එකක්. මේ අයගේ ලීඩර් තමයි “බ්‍රීචර්” (ආර්නෝල්ඩ්). දවසක් මේ කට්ටිය මත්ද්‍රව්‍ය කාටල් එකක රහස් තිප්පොළක් වටලනවා. එතන තියෙනවා සල්ලි කන්දරාවක්.
ටීම් එක රහස් ප්ලෑන් එකක් ගහනවා, මේ සල්ලිවලින් ඩොලර් මිලියන 10ක් හොරෙන් අයින් කරන්න. එයාලා හිතන්නේ වැඩේ ගොඩ කියලා.
ඒත්, එයාලා පස්සේ ගිහින් බලද්දී… අර හංගපු සල්ලි ටික නෑ! කවුරුහරි ඒකත් උස්සලා.
කතාව පටන් ගන්නේ එතනින්. ඔය සිද්ධියෙන් පස්සේ, අර ටීම් එකේ හිටපු අයව එකා බැගින්, හරිම අභිරහස් විදිහට, දරුණු විදිහට මරලා දාන්න පටන් ගන්නවා.
දැන් හැමෝටම ප්‍රශ්නයක්. මේක කරන්නේ සල්ලි නැතිවුණ කාටල් එකද? නැත්නම්… සල්ලි හොරකම් කරපු කෙනා ටීම් එක ඇතුළෙන්ම කෙනෙක්ද? කවුද මේ හැමෝම ඉවරයක් කරන්නේ? කතාව යන්නේ ඒක හොයාගෙනයි.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
