
Something in the Dirt (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ලොස් ඇන්ජලීස්වල එකම ඇපාට්මන්ට් එකේ ඉන්න යාළුවෝ දෙන්නෙක් තමයි ජෝන් සහ ලෙවී කියන්නේ. දවසක්, ලෙවීගේ ඇපාට්මන්ට් එකේදී පුදුම දෙයක් වෙනවා. එතන තිබ්බ වීදුරු අළු බඳුනක් අමුතු විදිහට ආලෝකයක් විහිදුවමින්, වාතයේ පාවෙන්න ගන්නවා!
මෙයාලට තේරෙනවා මේක පට්ට චාන්ස් එකක් කියලා. මේ අද්භූත දේවල් ගැන ඩොකියුමන්ට්‍රියක් හදලා ලෝකෙට පෙන්නුවොත්, සල්ලී සහ ප්‍රසිද්ධිය දෙකම ගන්න පුළුවන්.
ඉතින්, එයාලා මේ සංසිද්ධිය රූගත කරන්න පටන් ගන්නවා. නමුත් මේක හිතුව තරම් ලේසි වැඩක් නෙවෙයි. මේ අමුතු දේවල් එයාලගේ මිත්‍රත්වයට සහ මනසට බලපාන්න පටන් ගන්නවා.
ඇත්තටම මේ සිදුවෙන්නේ පරාස්වාභාවික දෙයක්ද, නැත්නම් විද්‍යාත්මක දෙයක්ද? මේ සංසිද්ධිය පිටිපස්සේ මොනවගේ රහසක්ද තියෙන්නේ? මේ දෙන්නාට මේ වැඩේ සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයිද, නැත්නම් බරපතළ අනතුරකට මුහුණ දෙන්න වෙයිද? ඔයාලත් බලන්නකෝ!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
