
Stereoscope (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Stereoscope’ කියන්නේ තාත්තා මැරිලා කියලා හිතාගෙන හිටපු තරුණියක් ගැන. හැබැයි එයාට දැනගන්න ලැබෙනවා තාත්තා වෙන ලෝකෙක ඉන්නවා කියලා.
ඉතින්, මේ කෙල්ල කොහොමහරි අමුතු උපකරණයක් හොයාගන්නවා, ඒක තමයි ‘Stereoscope’ එක. මේකෙන් පුළුවන් ලෝක අතර ගමන් කරන්න. ඇයගේ එකම බලාපොරොත්තුව තාත්තව හොයාගෙන ගිහින් ආපහු එක්ක එන එක.
හැබැයි, එයා ලෝක අතර ගමන් කරනකොට නොදැනීම හරි භයානක විදියට හිත කකියවන සතෙක්ව එළියට දාගන්නවා!
එතනින් එහාට හැම තත්පරේම ඒ භයානක සතා එයාගේ පස්සෙන් එනවා. කෙල්ලට තාත්තාව හොයාගන්න පුළුවන් වෙයිද? නැත්නම් ඒ සතාට අහුවෙලා හැමදේම නැතිවෙයිද?
මේ කතාවේ තියෙන්නේ එයාගේ බලාපොරොත්තුවයි, බියකරු දේවලුයි අතර ගැටුමක්. මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාට චිත්‍රපටය බලන්න වෙනවා! හැබැයි එක දෙයක් කියන්නම්… මේක හිතපු තරම් ලේසි ගමනක් නෙවෙයි!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
