
Terror on the Prairie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව Montana Plains වල තියෙන ගොවිපළක ජීවත් වෙන පවුලක් ගැන. හිටපු කොන්ෆෙඩරේට් සොල්දාදුවෙක් වන ජෙබ් මැක්ඇලිස්ටර් සහ එයාගේ බිරිඳ හැටී එක්ක දරුවෝ දෙන්නා සාමකාමීව ජීවත් වෙනවා. හැබැයි මේ ගොවිපළේ ජීවිතේ හැටීට ටිකක් එපා වෙලා වගේ. දවසක් ජෙබ් දරුවෝ දෙන්නාවත් එක්කගෙන නගරයට යනවා බඩු ටිකක් ගේන්න.
ඔන්න ඔය අතරේ, සැක කටයුතු කණ්ඩායමක් ඇවිත් ඔවුන්ගේ ගොවිපළට කඩා වදිනවා. කපිතාන්වරයෙක් විසින් මෙහෙයවන මේ අය ඉන්නේ පළිගැනීමේ ආශාවෙන්. ගෙදර ඉතුරු වෙන්නේ හැටී සහ කුඩා දරුවෙක් විතරයි. මේ දරුණු අපරාධකාරයෝ ගෙන් ඇය කොහොමද බේරෙන්නේ? ඇත්තටම ඔවුන්ට ඕනෑ මොකක්ද? හැටීට ගොවිපළයි, තමන්වයි, දරුවවයි බේරගන්න පුලුවන් වෙයිද? බලන්නකො මේ චිත්‍රපටිය. එතකොට දැනගන්න පුලුවන් වෙයි.
රංගනය
Gina Carano – Hattie McAllister
Donald Cerrone – Jeb McAllister
Nick Searcy – The Captain
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
