
The Accidental Spy (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අපේ කතාවේ ප්‍රධාන චරිතය බක්. මෙයා හොංකොංවල සාමාන්‍යයෙන් ක්‍රීඩා උපකරණ විකුණන කෙනෙක්. එදිනෙදා ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරපු මෙයාගේ ජීවිතේ එක මොහොතකින් උඩුයටිකුරු වෙනවා.
ඒ දවසෙ, බක් බැංකු මංකොල්ලයක් අහම්බෙන් වළක්වනවා. ඒ විරෝදාර වැඩේ නිසා මෙයාට මුළු රටේම අවධානය ලැබෙනවා. ඒ අතරේ එතනට එනවා අද්භූත රහස් පරීක්ෂකයෙක්. එයා බක්ට රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා.
දැන් බක් හිතුවෙවත් නැති විදියේ භයානක වික්‍රමයකට පැටලෙනවා. මේ ගමන අතරතුරේදී එයාට තමන්ගේ අතීතය ගැන කිසිදා නොසිතූ රහසක් හෙළි වෙනවා. මේක නිකම්ම නිකම් අහම්බෙන් සිද්ධ වුණු මංකොල්ලයක් නෙවෙයි!
බක්ට පුළුවන් වෙයිද ඇත්තටම තමන් කවුද කියන එක හොයාගෙන, මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයෙන් ගැලවෙන්න?
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
