
The Arkansas Pigman Massacre (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක පටන් ගන්නේ 2004 අවුරුද්දේදී. චෙල්සී (Chelsea) සහ ට්‍රේසී (Tracey) කියලා අවුරුදු 12ක ගැහැණු ළමයි දෙන්නෙක්, එයාලගේ ලොකු අයියා ඩිලාන් (Dylan) එක්ක ඈත කැලෑවක කඳවුරු බැඳීමේ ගමනක් යනවා.
ඒත් එයාලා දැනගෙන හිටියේ නැහැ, එයාලා මේ යන්නේ හරිම භයානක තැනකට කියලා. කැලෑවේ සැරිසරන, Pigman කියලා හඳුන්වන අමුතු සත්වයෙක් ඉන්නවා. ඌ මිනීමරුවෙක්.
මේ නිවාඩුව එයාලගේ ජීවිතේ බිහිසුණුම බියකරු සිහිනය බවට පත් වෙනවා. Pigman මේ අයව එළවනකොට, ඒ දරුවන්ට සිද්ධ වෙනවා එයාලගේ මොළේ සහ ධෛර්‍යය පාවිච්චි කරලා, මේ භයානක සත්වයාගෙන් බේරෙන්න.
එයාලට කැලෑවෙන් එළියට යන්න පුලුවන් වෙයිද? නැත්නම් Pigman ගේ ඊළඟ ගොදුරු වෙයිද?
The Arkansas Pigman Massacre කියන්නේ භීෂණය පිරුණු, හදවත ගැස්සෙන, Survival Horror කතාවක්! බලන්න එපායෑ මේ පොඩි ළමයි තුන් දෙනාට මොකද වෙන්නේ කියලා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
