
The Bubble (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කොවිඩ් වසංගතය කාලේ, ලෝකෙම වහලා දාලා තියෙද්දී, “Cliff Beasts 6” කියන සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකේ ඩයිනසෝරයෝ ඉන්න සීක්වල් එකක් හදන්න නළු-නිළි කට්ටියක් ඉංග්‍රීසි හෝටලයකට කොටු වෙනවා. ඒක තමයි “බබල්” එක.
ඇතුළේ ඉන්න හැමෝම එළියට යන්න බැරුව හිරවෙලා ඉන්නේ. නළු නිළියෝ, අධ්‍යක්ෂකවරයා, සෙට් එකේ අනිත් අය – හැමෝම! මේ බබල් එක ඇතුළේ එයාලා ජීවිතේ ගෙවන විදිහ… ඒක නම් හරිම අවුල්. ටික ටික එයාලාට පිස්සු හැදෙන්න ගන්නවා.
එක අතකින් ෆිල්ම් එකේ ෂූටින් වැඩ, තව අතකින් පෞද්ගලික ප්‍රශ්න, ප්‍රේම සම්බන්ධතා, ටික්ටොක් විකාර, දිනෙන් දින එන කොවිඩ් නීති – මේ හැමදේම එක්ක එයාලාට අන්තිමට ෆිල්ම් එක ඉවර කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් ඒ පිස්සු ලෝකෙන් පැනලා යයිද?
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
