
The Dad Quest (2025) Sinhala Subtitle සිංහල උපසිරැසි
මෙතන ඉන්න ප්‍රධාන චරිතේ තමයි ගාලෝ (Gallo). එයා ටීවී ප්‍රොඩියුසර් කෙනෙක්. එයාගේ පුතා බෙනිටෝ (Benito). ගාලෝගේ ජීවිතේ හිටපු ගමන්ම අමුතු විදිහට පෙරළෙනවා. මොකද එයාට දැනගන්න ලැබෙනවා… එයා නෙවෙයිලු බෙනිටෝගේ ඇත්ත තාත්තා!
මේ ආරංචියත් එක්කම, කලින් දුන්න පොරොන්දුවක් නිසා, ගාලෝට සිද්ධ වෙනවා බෙනිටෝ එක්ක අමුතුම තාත්තා හොයන ගමනක් (Dad Quest) යන්න. ඒ දෙන්නා පරණ යාළුවෝ වගේම නෑදෑයෝ ගොඩක් හම්බවෙනවා. හිනා යන, දුක හිතෙන සිදුවීම් ගොඩක් මැදින් යන මේ ගමනේදී, එයාලට තමන් ගැනත්, එයාලගේ බැඳීම ගැනත් වැදගත් ඇත්තක් තේරෙනවා.
ඇත්තටම තාත්තා කියන්නේ ලේ ඥාතිත්වයෙන් එහා ගිය දෙයක්ද? ගාලෝයි, බෙනිටෝයි මේ Dad Quest එකේදී ඒ උත්තරේ හොයාගන්න හැටි බලන්න ඔයාලත් ආස වෙයි!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
