
The Devil Conspiracy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
The Devil Conspiracy (2022)
ලෝකයේ බලගතුම පුද්ගලයන් ක්ලෝන කරන්න පුළුවන් දියුණු තාක්ෂණයක් තියෙන බයෝටෙක් සමාගමක් ගැනයි මේ කතාව. හැබැයි මේක පිටිපස්සේ ඉන්නේ යක්ෂ වන්දනාකරුවන්ගේ රහස් කණ්ඩායමක්.
අඩුම තරමේ යේසුස් වහන්සේගේ DNA ටිකක්වත් හොයාගන්න, එයාලා ක්‍රිස්තුස් වහන්සේගේ සළුව (Shroud of Christ) හොරකම් කරනවා. මොකද එයාලගේ අදහස, ඒ DNA වලින් යේසුස්ගේ ක්ලෝනයක් හදලා, ඒක යක්ෂයාට පූජා කරන එකයි!
මේ භයානක සැලැස්ම දැනගන්න අග්‍රදේවදූත මයිකල් (Archangel Michael) පොළොවට එනවා. එයාට ඕන, කොහොම හරි මේ ‘යක්ෂ කුමන්ත්‍රණය’ නවත්තලා, ලෝකය බේරගන්නයි.
සාමාන්‍ය මනුෂ්‍යයෙක් සහ දේවදූතයෙක් එක්වෙලා, යක්ෂයාගේ බලය පරාද කරන්න හදන මේ සටන දිනයිද? නැත්නම් ලෝකය අඳුරට යයිද?
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
