
The Dunes (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
නිකලස් රයිස් කියලා ජනප්‍රිය පත්තර වාර්තාකරුවෙක් ඉන්නවා, එයා වැඩ කරන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල. හැබැයි එයාට සිද්ධ වෙනවා ආපහු එයාගේ පොඩි කාලේ ගෙදර තිබ්බ ඕස්ට්‍රේලියාවේ ‘ද ඩියුන්ස්’ කියන පුංචි නගරයට එන්න.
හේතුව, එයාගේ ගෙදර හිටිය කුලීකාරයා අභිරහස් විදිහට අතුරුදහන් වෙලා.
නිකලස් මේ ගැන හොයන අතරේ, එයාට එයාගේ අතීතයෙන් මතුවෙන අමුතු, අද්භූත කෙනෙක් මුණ ගැහෙනවා. මේ මනුස්සයා නිකලස්ගේ මුළු ජීවිතේම අනතුරේ දාන්න තරම් බයංකාරයි.
මේ ගමන දිගේ නිකලස්ට සිද්ධ වෙනවා තමන්ගේ අඳුරු අතීතයට මුහුණ දෙන්න.
අතීතය හැමදාම අපි පස්සෙන් එනවා කියලා කියමනක් තියෙනවනේ. මේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ ඒක කොච්චර ඇත්තක්ද කියලා!
නිකලස් මේ අභිරහස විසඳගනීද? නැත්නම් අතීතය විසින් එයාගේ ජීවිතේ උඩු යටිකුරු කරයිද?
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
