
The Eye (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඇස් පෙනීම නැති කෙනෙක්ට හදිසියේම ලෝකේ දකින්න ලැබුණොත් මොකද වෙන්නේ කියලා බලන්න යන්නයි මේ හදන්නේ.
සිඩ්නි වෙල්ස් කියන්නේ පොඩි කාලේ සිද්ධ වෙච්ච අනතුරක් නිසා පෙනීම අහිමි වෙච්ච දක්ෂ වයලීන වාදිකාවක්. එයාගේ ලොකුම බලාපොරොත්තුව තමයි ආයෙත් දවසක ලෝකය ඇස් වලින් දකින එක.
ඉතින්, දෑස් බද්ධ කිරීමේ සැත්කමකින් පස්සේ එයාගේ බලාපොරොත්තුව ඉටු වෙනවා. හැබැයි, ඒ සතුට වැඩිකල් පවතින්නෙ නෑ.
ක්‍රමක්‍රමයෙන් එයාට අමුතු දේවල් පේන්න පටන් ගන්නවා. ඒවා එයාට විතරක් පේන භයානක දසුන්. කවුරුත් විශ්වාස නොකරන මේ සිදුවීම් නිසා එයා හිතන්නේ එයාට පිස්සු හැදෙන්න ඇති කියලා.
ඒත් ඇත්තටම සිඩ්නි මේ දකින්නේ මොනවාද? ඇස් බද්ධ කරපු කෙනාගේ අතීතය මේකට සම්බන්ධද? එයාට ලැබිලා තියෙන්නේ වරමක්ද? එහෙමත් නැත්නම් ශාපයක්ද? මේ හැමදේකම අභිරහස හොයාගන්න සිඩ්නිට සිද්ධ වෙනවා.
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
