
The Heart Knows (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකෙ ප්‍රධාන චරිතය තමයි ජුවාන් මැනුවෙල්, එයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. හිතුවක්කාර විදිහට හිටිය එයාට දවසක් හදවත් බද්ධ කිරීමේ සැත්කමක් කරන්න වෙනවා.
සැත්කමෙන් පස්සෙ මැනුවෙල්ට අමුතු වෙනසක් දැනෙන්න ගන්නවා. එයාගෙ ගතිගුණ වෙනස් වෙලා, හදවත පරිත්‍යාග කරපු කෙනා කවුද කියලා හොයන්න එයාට පුදුම ආසාවක් ඇතිවෙනවා.
අවසානේදී එයාට හදවතේ අයිතිකාරයාගේ පවුල හොයාගන්න ලැබෙනවා. එතනදී එයාට හමුවෙනවා වැලේරියා, ඒ කෙනාගේ වැන්දඹු බිරිඳ.
මැනුවෙල්, වැලේරියාගේ ජීවිතය ගැන, එයාගෙ ප්‍රජාව ගැන වැඩියෙන් උනන්දු වෙනවා. හැබැයි එයා මේ දේවල් කරන්නේ තමන්ගේ සැබෑ අනන්‍යතාවය හංගගෙන.
තමන්ට ලැබුණු අලුත් හදවත, එයාට ආදරය, ජීවිතය සහ දෙවන අවස්ථාවක් ගැන උගන්වයිද? නැත්නම් මේ රහස නිසා හැමදේම අවුල් වෙයිද? බලලම දැනගන්න වෙනවා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
