
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි රිචඩ් බෲමර්. හැමෝම දන්නේ ‘මිස්ට්’ (Mist) කියලා. ඔහු අමුතුම රහස් ඒජන්තයෙක්. ඒත් තමන්ගේ රජයම ඔහුව ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහනවා.
මිස්ට් මේ වෙද්දි ඉන්නේ සැඟවිලා.
දැන් කතාව පටන් ගන්නේ එයාගේ පුතා, ආචීබෝල්ඩ් නිසා. ආචීබෝල්ඩ්ට ආයුධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වෙනවා.
ඇත්තටම මේක පිටිපස්සේ ඉන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක්! එයාලා තමයි ආචීබෝල්ඩ්ව මේකට කොටු කරන්නේ.
ඉතින්, පුතාව බේරගන්න මිස්ට්ට ආපහු ප්‍රංශයට එන්න වෙනවා. එයාට පුලුවන් වෙයිද තමන්ගේ පුතාව බේරගෙන, තමන්ට එල්ල වෙලා තියෙන චෝදනාත් ඉවත් කරගන්න?
අන්න එතන තමයි සැබෑ ගැටුම පටන් ගන්නේ. බලන්නකො මේ වැඩේ කොච්චර ඇක්ෂන් සහ විහිලු පිරිච්ච එකක් වෙයිද කියලා!
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
