
The Vanishing (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඇත්ත සිදුවීමක් මත හැදුණු කතාවක්.
ඈත, පාළු දූපතක තියෙන ලයිට් හවුස් එකක වැඩට එනවා මිනිස්සු තුන් දෙනෙක්. මේ අය සාමාන්‍ය විදියට සති හයක් එහේ ඉඳලා ආපහු යනවා. හැබැයි මේ ටික කාලෙදි අමුතුම සිදුවීමක් වෙනවා.
දවසක් මුහුදේ පාවෙලා එනවා කිසිම කෙනෙක් අයිතිකාරයෙක් නැති බෝට්ටුවක්. ඒකේ තිබිලා මේ අයට හම්බෙනවා රත්තරන් පිරිච්ච පෙට්ටියක්!
ඔන්න ඕක හම්බවෙච්ච දවසේ ඉඳන් ඒ තුන් දෙනාගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නවා. එක පැත්තකින් ඒ රත්තරන් වලට මොකද කරන්නේ කියලා තියෙන ප්‍රශ්නය. අනිත් පැත්තෙන් මේ රත්තරන්වල නියම අයිතිකාරයෝ මෙයාලව හොයාගෙන ආවොත් මොකද කරන්නේ කියන බය.
හුදෙකලාව, සැකය, කෑදරකම ඔක්කොම එකතු වෙලා මේ මිනිස්සු ටික හරිම භයානක ගමනක් යනවා. අන්තිමට ඒ අයට මොකද වෙන්නේ? ඇත්තටම එයාලා අතුරුදහන් වුණාද? බලන්නකෝ ෆිල්ම් එක. ඔයාලටත් පුදුම හිතේවි!
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download
Direct download
online watch
watch
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
